Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය

15 minutes ago

එළැඹෙන 12 වැනිදා තමන් අල්ලස් කොමිසම හමුවට පැමිණෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පවසා සිටියේ,

”කපිල අපේ හිතවතෙක්. ඒ වගේම රටට යම් සේවයක් කරපු කෙනෙක්. ඉතින් අපි කණගාටුව ප්‍රකාශ කරන්නයි ආවේ” යනුවෙනුයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *