2026 ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය (Sri Lanka Tour of West Indies 2026) සඳහා වන ටෙස්ට්, එක්දින (ODI) සහ විස්සයි විස්ස (T20I) සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (25) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම තරග සංචාරය සඳහා ක්‍රිකට් ආකෘති ත්‍රිත්වයෙන්ම තරග ඇතුළත් වන අතර, මුලින්ම එක්දින තරගාවලියද, ඉන් අනතුරුව 20 -20 සහ ටෙස්ට් තරගාවලිද පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරීම් කමිටුව විසින් නම්කළ මෙම සංචිතයන්හි එක්දින හා විස්සයි20 නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කර ඇත.
එමෙන්ම නායක ධනංජය ද සිල්වා සුපුරුදු පරිදි මෙම තරගාවලියේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි.


අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්