අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මහ බැංකුව විසින් අද (29) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 334.24ක් ලෙස සටහන් වී ඇත.
පෙරේදා (27) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 330.81ක් ලෙස පෙරේදා ප්‍රකාශයට පත් කර ඇත.

බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව අධිකරණයෙනුත් නියෝගයක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි
මැයි 31න් අවසන් වන සිරිපා වන්දනා සමය
මහජන බැංකුවට දැවැන්ත ලාභයක්
බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට යළිත් ආබාධයක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඉන්ධන මත ලබා දී ඇති සහනාධාරය පිළිබඳව IMF කතා කරයි
ලයනල් මෙසීගේ ප්‍රතිමාව ඉවත් කිරීමට ඉන්දියාවෙන් තීරණයක්
රටක් හඬවමින් දිවියෙන් සමුගත් දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි! සැකපිට පියා අත්අඩංගුවට!
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි?
අද කාලගුණ නිවේදනය