ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත්ව තිබේ.
හොංකොංහිදී පැවැත්වෙන මෙවර තරගාවලියේ එම ඉසව්වේ දී ඇය විසින් වාර්තා කර ඇති කාලය මිනිත්තු 04යි තත්පර 31යි දශම 4යි එකකි.
එම ඉසව්වේ රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකාව විසින් හිමිකරගෙන ඇති අතර ලෝකඩ පදක්කම හිමිකරගෙන ඇත්තේ කොරියානු ක්‍රීඩිකාවකි.
මේ අතර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 3000 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක විදූෂාන් රාජේන්ද්‍රන්ට එම ඉසව්වේ 6 වන ස්ථානය හිමිව තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මීහරකාව බංග්ලාදේශ රජය මැදිහත් වී බිලිදීමට පෙර බේරාගනියි
දන්සල් දෙන අයට දැනුම්දීමක්
දින 6 බිළිඳා රෝහලේ දමා මව පිටව ගිහින්
සෝභිත හිමි ජනපතිගෙන් කල ඉල්ලීම
රෝහල් ගතකළ බන්ධනාගාර රැඳවියා නිලධාරීන්ගේ ග්රහණයෙන් පැනයයි
පිළිකා ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව
වැඩිහිටි දීමනා ලාභීන්ට දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කර ගැනීමට FBI සහාය පැතීමට සැරසෙයි
භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉහළට! බැංකු පොලියත් ඉහළ නගින ලකුණු!
පොලිස්පතිගේ නමින් කප්පම් ගන්නා ජාවාරමක්! බේරීමට ගත යුතු පියවර පිළිබඳව ජනතාවට දැනුම්දීමක්!
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට විශේෂ ලිපියක්
සංගක්කාරගේ රාජස්ථානය IPL ශූරතාවයට තවත් ළං වෙයි