ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) පස්වරු 4.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබුණි.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.29ක් දක්වා 3.83%කින්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.65ක් දක්වා 2.94% කින් සහ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.80ක් දක්වා 4.47%ක් ලෙසින් පහළ ගොස් තිබේ.


වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බල හුවමාරුවක්
ජනපතිගෙන් දැඩි තීරණයක්
අගමැතිනියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත් ගැන දැනුම්දීමක්
සුරාසැල් වැසෙන දින මෙන්න
වාහන මිලෙහි වෙනසක් සිදුවන ලකුණු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්
මෙරටින් හමු වූ මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා යයි
වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන ස්ථාන හා දින පිළිබඳව දැනුම්දීමක්
බැංගලෝරයට IPL අවසන් තරගයේ දොරටු විවර වෙයි
ඩොලරය යළිත් ඉහළට! 330 සීමාව ඉක්මවා යයි!
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට! චීන්නුන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලලා!
රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹෙයි