Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චීන්නුන්ගෙන් අල්ලස් ගන්න ගිය වැලිකඩ OIC රිමාන්ඩ්

22 minutes ago

චීන ජාතිකයන් පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් පසු, ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සැකකරු ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *