Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!

6 minutes ago

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ තිස් එකේ හන්දිය ප්‍රදේශයේදී අද (29) දහවල් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුවී තිබේ.

එම අනතුරෙන් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මොනරාගල – කොටියාගල අතර ධාවනය වූ ලංගම බස් රථයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *