මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, මෙම වෙඩි තැබීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන ඇති බවයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පොලිස් මාර්ග බාධකයකදී මෙම මෝටර් රථය නතර කිරීමට සංඥා කර ඇති අතර, එහිදී රථයේ රියදුරු පොලිස් නිලධාරියෙකුගේ ජීවිතයට අනතුරක් වන අයුරින් රථය පදවා පළා යෑමට උත්සාහ කර ඇත.
එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

චීන්නුන්ගෙන් අල්ලස් ගන්න ගිය වැලිකඩ OIC රිමාන්ඩ්
රංග දිසානායකට එරෙහිව පැමිණිල්ලක්
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මීහරකාව බංග්ලාදේශ රජය මැදිහත් වී බිලිදීමට පෙර බේරාගනියි
දන්සල් දෙන අයට දැනුම්දීමක්
දින 6 බිළිඳා රෝහලේ දමා මව පිටව ගිහින්
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා පිටියෙන් ලක් මව රනින් සැරසෙයි
සෝභිත හිමි ජනපතිගෙන් කල ඉල්ලීම
රෝහල් ගතකළ බන්ධනාගාර රැඳවියා නිලධාරීන්ගේ ග්රහණයෙන් පැනයයි
පිළිකා ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව
වැඩිහිටි දීමනා ලාභීන්ට දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කර ගැනීමට FBI සහාය පැතීමට සැරසෙයි