කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 මැයි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 5.4ට සාපේක්ෂව 2026 මැයි මාසයේ දී සියයට 5.5 ක් දක්වා සුළු වශයෙන් වැඩි වී තිබේ.
වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ ගොස් ඇත.
වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 7.8ක් දක්වා ඉහළ ගොස් මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.


සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව අධිකරණයෙනුත් නියෝගයක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි
මැයි 31න් අවසන් වන සිරිපා වන්දනා සමය
මහජන බැංකුවට දැවැන්ත ලාභයක්
යළිත් ඉහළ නගින ඩොලරයේ විකුණුම් මිල
බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට යළිත් ආබාධයක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඉන්ධන මත ලබා දී ඇති සහනාධාරය පිළිබඳව IMF කතා කරයි