ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ, ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙය ක්‍රියාත්මක කළ යුතු බවය.
ඒ අනුව ලබන මස දෙවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට පහක් ගාස්තු වැඩිවීමක් ඔවුන් අපේක්ෂා කරනු ලබයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ, අවම බස් ගාස්තුව රුපියල් 32ක් හෝ 33ත් දක්වා වැඩි කළ යුතු බවය.
පසුගිය මාසයේ සිදු වූ ඉන්ධන මිල වැඩීමත් සමඟ රුපියල් 25ක පාඩුවක් සමඟ තමන් කර්මාන්තයේ නිරත වන බව ඔහු අවධාරණය කළේ.

රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති