ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙසින් ඩිමාල් අරන්දර මහතා පත් කර ඇති බව වාර්තා වේ. අද දෙරණ කළ විමසීමක දී මේ බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු විසින් තහවුරු කර සිටියේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති සරත් ගනේගොඩ මහතා එම තනතුරින් ඉල්ලා අස් වූ පසු, ඩිමාල් අරන්දර මහතා එහි වැඩබලන සභාපතිවරයා ලෙසින් පත් කෙරුණි.
අරන්දර මහතා මීට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙසින් ද කටයුතු කළේය.

රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්
රුපියල නැගිටියි