ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අඛණ්ඩව එරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ වැඩිම කාලසීමාවට හිමිකම් කියමින් නව ඉතිහාසයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ.
ඒ අනුව, ඉන්දීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකිරීමට ඔහු අද (10) දිනයේ සමත් විය.
වාර්තාවන්ට අනුව, ඔහු අද වන විට සිය අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සම්පූර්ණ කර ඇති දින ගණන 4,399 කි.
අග්‍රාමාත්‍යවරයා විසින් පිහිටුවනු ලැබූ මෙම නව ඓතිහාසික වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක්කර තිබේ.

රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්