Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර

10 minutes ago

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙසින් ඩිමාල් අරන්දර මහතා පත් කර ඇති බව වාර්තා වේ. අද දෙරණ කළ විමසීමක දී මේ බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු විසින් තහවුරු කර සිටියේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති සරත් ගනේගොඩ මහතා එම තනතුරින් ඉල්ලා අස් වූ පසු, ඩිමාල් අරන්දර මහතා එහි වැඩබලන සභාපතිවරයා ලෙසින් පත් කෙරුණි.

අරන්දර මහතා මීට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙසින් ද කටයුතු කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *