බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනපති අතට
මීගොඩ දන්සල් පෝලිමේ ඛේදවාචකය: පුද්ගලයින් 6කට මරු කැඳවූ කැබ් රථයේ සැකකරුවන් යළි රිමාන්ඩ්! මුදලින් වන්දි ගෙවීමටත් නියෝග!
පක්ෂ නායකයින් දඩයම් කිරීමට සැරසෙන බවට ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් චෝදනා
පල්ලෙගම හේමරතන හිමිව DNA පරීක්ෂණයකට යොමු කරයි
යෝෂිතගේ පෙත්සමේ නියෝගයට දින නියම වෙයි
හෙට ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
එල් -නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර
දිවයිනේ සියලුම පාසල් ආශ්‍රිතව 18 වනදා විශේෂ වැඩසටහනක්
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පාසල්, රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන අධි අවදානම් ස්ථාන අතරට
අධිවේගයේ ආසන පටි නීතිය ගැන විශේෂ නිවේදනයක්
ජූනි මාසය අවසානයේ ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනස ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්