Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල

යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල

15 minutes ago

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යළී අවප්‍රමාණය වී තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.30ක් ලෙස සටහන් වී ඇති අතර එහි විකුණුම් මිල ලෙස රුපියල් 339.06ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.

ඒ මහ බැංකුව විසින් අද (22) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුවයි.

පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 328.00ක් ලෙස සටහන්ව තිබූ අතර ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 338.70ක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *