Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

2 hours ago

ජපානයේ ටෝකියෝ නගරය අසල පිහිටි චිබා ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව එරට කාලගුණ ඒජන්සි වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. මෙය පැයකටත් අඩු කාලයක් තුළ එරටින් වාර්තා වූ දෙවන භූචලනය වන අතර, මීට පෙර පෙරවරු 11.49ට දකුණු ඉබරාකි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ද වාර්තා වී තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *