ජපානයේ ටෝකියෝ නගරය අසල පිහිටි චිබා ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව එරට කාලගුණ ඒජන්සි වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. මෙය පැයකටත් අඩු කාලයක් තුළ එරටින් වාර්තා වූ දෙවන භූචලනය වන අතර, මීට පෙර පෙරවරු 11.49ට දකුණු ඉබරාකි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ද වාර්තා වී තිබුණි.

2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් කැඳවීමට දින දෙයි
ශ්‍රී ලංකා පිලේ ගෞරවය බේරාගත් ධනංජය ද සිල්වාගේ ශතකය
මාතර තලල්ලේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී දරුණු අනතුරක්! 40කට ආසන්න පිරිසක් රෝහලට!
අද කාලගුණ නිවේදනය
රකිත හා චරිත් අබේසිංහ දැමූ ඩීල් එක ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි! රකිත ස්ලීප් ඇප්නියා රෝගියෙක්ලු! චරිත් හෘද රෝගියෙක්ලු!
මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියගේ මරණයට ආධාර අනුබලදුන් පොලිස් ලොක්කෙක් අතඅඩංගුවට
චරිත් අබේසිංහට එරෙහිව සමගි ජන බලවේගයෙන් ගන්නා පියවර