Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් කැඳවීමට දින දෙයි

2 hours ago

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කර ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව, ලබන ජූලි 31 වනදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය.

ස්ථිර විනිසුරු බුද්ධික සී. රාගල මහතා නිවාඩු ලබා සිටීම නිසා විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවූ අතර, එහිදී විත්තිකාර ඥානසාර හිමි අධිකරණයේ පෙනී සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *