Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

2 hours ago

උපරිමාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග අවධාරණය කරමින් ඒ සඳහා වූ විවාදයක් පැවැත්වීම සඳහා අවසර ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවක් කථානායකවරයා වෙත අද (26) ලබා දී තිබේ.

මේ වන විට උපරිමාධිකරණයේ පුරප්පාඩු 8කට වැඩි සංඛ්‍යාවක් මාස 6කට වැඩි කාලයක් පුරවා නොතිබීම තුළ නීතියේ ආධිපත්‍යයට ඇති බලපෑම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා යුක්තියට ප්‍රවේශය කෙරෙහි ඇති ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුව සතු වගකීම සහ වගවීම අවධාරණය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම ලිපිය කථානායකවරයා වෙත භාර දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *