සෞදි අරාබියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.
සෞදි අරාබියේ ප්‍රධාන තෙල් සමාගමක් වන ‘ඇරම්කෝ’ (Aramco) සමාගමට අයත් හෙලිකොප්ටර් යානයක් අද(28) උදෑසන රස් තනූරා ප්‍රදේශයේදී කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සෞදි රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරයි.
මේ අතර මියගිය පුද්ගලයින් 14 දෙනාම සෞදි ජාතිකයින් බව සඳහන් වෙයි.
අද උදෑසන 6ට පමණ සිදුවූ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්රමාණයවීමක්
සති අන්තයේ කාලගුණය
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බලාපොරොත්තු බොඳ වෙයි
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට අධිකරණ ක්‍රියාමාර්ග
පොසොන් පොහොයට දන්සැල් 18,000ක්
බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්