ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගවලින් අනතුරුව, ඊළඟ තීරණාත්මක වටය වන ‘සුපිරි 32’ (Round of 32) වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ රටවල් 32 නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙවර තරගාවලියේ දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ ඉදිරි වටයට සුදුසුකම් ලැබූ එම රටවල් අතර මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ස්විට්සර්ලන්තය,කැනඩාව,බොස්නියාව සහ හර්සගොවිනාව (Bosnia & Herzegovina) බ්‍රසීලය,මොරොක්කෝව, අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ පැරගුවේ සුදුසුකම් ලබා තිබෙනවා.
එමෙන්ම ජර්මනිය, අයිවරි කෝස්ට්,ඉක්වදෝරය,නෙදර්ලන්තය,ජපානය,ස්වීඩනය,බෙල්ජියම,ඊජිප්තුව, ස්පාඤ්ඤය,කැබෝ වර්ඩ්, ප්‍රංශය, නෝර්වේ යන රටවල් සුදුසුකම් ලැබුවා.
මේ අතර සෙනගාලය, ආර්ජන්ටිනාව, ඇල්ජීරියාව,ඔස්ට්‍රියාව, කොලොම්බියාව, පෘතුගාලය, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, එංගලන්තය, ඝානාව, ක්‍රොඒෂියාවද සුදුසුකම් ලබා සිටිනවා.
මෙම ‘සුපිරි 32’ වටයේ සිට ඉදිරියට පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ (Knockout) තරග රටාව බැවින්, ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් සෑම කණ්ඩායමකටම මෙම වටය අතිශය තීරණාත්මක වනු ඇති.

සති අන්තයේ කාලගුණය
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බලාපොරොත්තු බොඳ වෙයි
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට අධිකරණ ක්‍රියාමාර්ග
පොසොන් පොහොයට දන්සැල් 18,000ක්
බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉස්සර නම් අනුර මාත් එක්ක රෑට පැය ගණන් කෝල් එකේ ඉන්නවා – දයාසිරි ජයසේකර
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට