හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ධාවනය වූ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට එරෙහිව, ඇමරිකානු මධ්‍යම බලඇණිය (US Central Command – CENTCOM) විසින් ඉරානයේ ප්‍රධාන හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් ඊයේ (27) දියත් කර ඇත.
මෙම යුදමය තත්ත්වය ආරම්භ වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (25) සිංගප්පූරු ධජය සහිත ‘Ever Lovely’ නැමැති වෙළෙඳ නෞකාවට ඉරාන හමුදාව විසින් මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟය.
මීට ප්‍රතිචාර ලෙස අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඊයේ (27) දිනයේදී ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩා මෙන්ම වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කර විනාශ කර ඇත.
අදාළ නෞකාව අනවසර මුහුදු මාර්ගයක ගමන් කිරීම නිසා ප්‍රහාරය එල්ල කළ බව ඉරානය පවසයි.
අමෙරිකානු ප්‍රහාරයෙන් පසු, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කලාපයේ සිටින අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි