Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි! 14ක් ජීවිතක්ෂයට!

2 hours ago

පාකිස්තානයේ ලාහෝර් නුවර, කාහ්නා ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් වයස අවුරුදු 7ත් 11ත් අතර පසුවන කුඩා දරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ.

දරුවන් ඉගෙනුම ලබමින් සිටියදීම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිදුවූ අනාරක්ෂිත ඉදිකිරීම් සහ අධික බර හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගොඩනැගිලි හිමිකරු සහ කොන්ත්‍රාත්කරු අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සහ පන්ජාබ් මහ ඇමතිනී මරියම් නවාස් ෂරීෆ් මෙම ඛේදවාචකය පිළිබඳ ශෝකය පළ කරමින්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *