Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි! එක් එක් ගාස්තුවෙහි සිදුවන වෙනස මෙන්න!

3 hours ago

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව එළැඹෙන 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව සාමාන්‍ය සේවා සඳහා වූ අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇති අතර උපරිම ගාස්තුව වූ රුපියල් 2,422 සිට රුපියල් 2,902 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු යටතේ අවම ගාස්තුව වූ රුපියල් 44ක බස් ගාස්තුව රුපියල් 51 දක්වා ඉහළ යන අතර එහි උපරිම ගාස්තුව වූ රුපියල් 3,330ක බස් ගාස්තුව රුපියල් 4,353 දක්වාද ඉහළ යනු ඇත.

සියලුම බස් ගාස්තු විස්තරය මෙතනින්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *