කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද (17) පෙරවරුවේ පැමිණියාය.
තමන් කැඳවා තිබුණේ තම නගරාධිපති ධුර කාලය තුළ කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය පැවති සමයේ රජයේ ආයතනයක් වන සතොස හරහා අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති ජනතාව වෙත ආහාර වවුචර් ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා බවයි.
“ජනතාවට කියන්න ඇයි මාව කැඳෙව්වේ කියලා. වසංගතය සහ ආර්ථික අර්බුදය අතරතුර අපි සතොසෙන් දුප්පත් ජනතාවට ආහාර වවුචර් ලබා දුන්නා. ඒ වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්නයි මාව කැඳෙව්වේ,” යැයි රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය.

සබන් නිෂ්පාදන ඇසුරුම් වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්!
සැකසූ දියර කිරි සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්
LPL තරගාවලිය ඇරඹීමට හෝරා කිහිපයයි! කණ්ඩායම් හිමිකරුවෙක් අත්අඩංගුවට!
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අදත් ඇප නෑ
ඉන්ධන QR ක්‍රමවේදය ගැන දැනුම්දීමක්
පාසල් දරුවන් ගැන පොලිසියෙන් බය හිතෙන අනාවරණයක්! ඔබේ දරුවා ගැනත් අවධානයෙන් ඉන්න!
ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්
නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
LPL තරගාවලිය අද ඇරඹෙයි! අද තරග වදින කණ්ඩායම් මෙන්න!
මීගමුව බන්ධනාගාර සිද්ධියේ නඩුව යළි කැඳවයි! රැඳවියන්ගේ ඥාතීන් ලබා දුන් සාක්ෂි මෙන්න!
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මරුට
2022දී පොහොට්ටුවෙන් තෝරපු පළවෙනියා මම නෙමෙයි.. මම හතරවැනියා.. – හිටපු ජනපති රනිල්