මෙටා සමාගමට අයත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ නව වෙනස්කමක් සිදු කරමින්, යම් කමෙන්ට් එකක් සඳහා තමන්ගේ අකමැත්ත සෘජුවම ප්‍රකාශ කිරීම වෙනුවෙන් ‘Dislike Button’ එකක් හඳුන්වා දීමට එම සමාගම පියවර ගෙන තිබේ.
මීට පෙර Like, Haha, Angry, Care සහ Love යන Reactions පමණක් පැවති පසුබිමක, පරිශීලකයින්ගේ ඉල්ලීම මත මෙම නව විශේෂාංගය එක් කර ඇත.
කෙසේ වෙතත්, මෙම Dislike බටනය ෆේස්බුක් පෝස්ට් හෝ ඡායාරූප සඳහා සෘජුවම පළ කළ නොහැකි අතර, එය භාවිත කළ හැක්කේ කමෙන්ට් සඳහා ලබාදෙන ප්‍රතිචාරයක් (Comment Reaction) ලෙස පමණක් බව මෙටා සමාගම පවසයි.

හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID නව අධ්යක්ෂවරයෙක්!
රන් මිල පහළට
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි
පයාගල වෙඩිල්ලෙන් පානදුර නිලංගගේ මස්සිනාට දිවි අහිමි වෙයි
සැඩ පහරට හසුවූ තරුණයා අතුරුදහන්
විදුලි බිල වැඩිවෙයිද?
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කාලගුණය උඩු යටිකුරු වෙන ලකුණු
ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි