විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය හරහා සිදුවන නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට එරෙහිව සියලු දේශපාලන පක්ෂවල නායකයන් කැඳවා සාකච්ඡා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් සිදු කර තිබේ.
එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවෙන් නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව ය.
දැනටමත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය හා පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සිය අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ එකමුතුව මෙයට දැඩි ලෙස විරෝධය පළ කිරීම කළ යුතු යැයි එම ලිපියෙහි සඳහන් කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට