Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

9 minutes ago

කඩුවෙල නවගමුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින්  පුද්ගලයකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ අද (17) රාත්‍රී නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ  පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පිස්තොල වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල වැලිහිද පාර ප්‍රදේශයේ පදිංචිව සිටි  26 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *