අග්‍රභාර දත්ත පද්ධතිය යාවාත්කාලීන කිරීම සහ එම දත්ත අනුමත කිරීමට ලබා දී තිබූ කාලය ලබන ජූලි 31න් අවසන් බව සඳහන් කරයි.
ඒ අනුව සියලුම සාමාජිකයින් එදිනට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි වීම අනිවාර්ය බව එම අරමුදල පවසා ඇත.
ඊට අමතරව එම අරමුදල වැඩිදුරටත් දන්වා ඇත්තේ අදාළ ආයතනවල අග්‍රභාර විෂයභාර නිලධාරීන් තම ආයතනයේ සාමාජිකයින් විසින් ලබා දී ඇති දත්ත සත්‍යාපනය කර තිබීම හා ආයතන ප්‍රධානීන් විසින් ඒවා අනුමත කිරීමට අනිවාර්ය බවය.
ප්‍රමාදයකින් තොරව අග්‍රභාර හිමිකම් සහ ප්‍රතිලාභ ලබා ගැනීමට නියමිත දිනට පෙර ඉහත සඳහන් කළ ආකාරයට අග්‍රභාර සාමාජිකයින් විසින් අදාළ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර යාවාත්කාලීන කරන ලෙසත් දන්වයි.
එමෙන්ම අඳාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම අරමුදල තම ආයතනවල විෂයභාර නිලධාරීන් මාර්ගයෙන් අදාළ අනුමත කිරීම් කටයුතු තහවුරු කර ගන්නා ලෙසය.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි