බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (07) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර, උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යා හැකි බවද අනාවැකි පළ කර තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර දෙදෙනෙකු මරුට
ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්
හදිසියේම නොසන්සුන් වූ නව මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය (වීඩියෝ)
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
සිරදඬුවමින් නිදහස් වෙන්න හිරුණිකා ඉදිරිපත් කළ පෙත්සම ගැන ගත් තීන්දුව
අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ස්ථාවරයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල කප්පාදුවක්
මීගමුව බන්ධනාගාර ගැටුමේ වාර්තාව ජනපතිට! වන්දි ගෙවීම පිළිබඳව විශේෂ අවධානයක්!
රුපියල අදත් නගී
සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකාබැලීමට දින දෙයි