Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩුපීඩන තත්ත්වයේ වෙනස්වීම හේතුවෙන් ඉදිරි දින තුනෙහි කාලගුණය හැසිරෙන ආකාරය

3 years ago

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය අද (06) දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් ඉදිරි දින තුන තුළ පවතින වර්ෂාපතනයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බවය.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ ඇතුළු ප්‍රදේශ රැසකට මේ වනවිට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගතවූ පැය 24 තුළ මිලිමීටර 31.2 ක වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ මීගමුව ප්‍රදේශයෙනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *