පිපිරීමකින් පසු මිලානෝ නගර මධ්‍යයේ වාහන ගිනිගනිමින් පවතින බව වාර්තා වෙනවා.
ඔක්සිජන් සිලින්ඩර රැගෙන යමින් සිටි වෑන් රථයක් මෙලෙස පිපුරුමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිපිරුම හේතුවෙන් වාහන ගණනාවක් ගිනිබත් වෙමින් පවතින අතර සුන්බුන්වලට ඉහළින් ඝන කළු දුමාරයක් නැඟී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට පිපිරුම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
මෙම ගින්න නිවාස සංකීර්ණයක් සහ ඔසුසලක් දෙසට පැතිරෙමින් පවතින බවද වාර්තා වී තිබෙනවා.
එම ප්‍රදේශයේ පවතින පාසලක සහ සාත්තු නිවාසයක සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට පොලිසිය කටයුතු කර තිබෙනවා.


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය