මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය බවට ඇයගේ පවුලේ ඥාතින් විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ අනුව මිනුවන්ගොඩ සහ වැල්ලවාය පොලිසි විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර තිබෙනවා.
මෙම පාසල් සිසුවිය සහ ඇයව පැහැරගැත්තායැයි චෝදනා එල්ලවන පිරිමි දරුවාද වයස අවුරුදු 15ක පාසල් සිසුන් වන බවයි වාර්තාවන්නේ.
ඔවුන් දෙදෙනාම එකම ප්‍රදේශයක පදිංචිව සිටින සහ එකම පාසලේ අධ්‍යාපනය හදාරන දරුවන් දෙදෙනෙකු වනවා.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ වීඩියෝ සමාජගත වී තිබුණා.
කෙසේ වෙතත් මේ සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් මෙම පාසල් සිසුවිය විසින් ඇයගේ මවට වීඩියෝ පණිවිඩයක් ඒවා තිබෙනවා.
එහිදී ඇය ප්‍රකාශ කර තිබෙන්නේ අනුහස් නමැති ඇයගේ පෙම්වතා සමග සිය කැමැත්තෙන් පැමිණි බවයි.
මව මුලදී මෙම සම්බන්ධයට කැමැත්ත පල කර තිබූ අතර පසුව ඊට විරුද්ධ වූ බවත් වයස අවුරුදු 22ක තරුණයෙකුට තම කැමැත්ත ලබා දෙන ලෙස ඇයට බල කර සිටි බවටද එම දැරිය චෝදනා එල්ල කර සිටිනවා.


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය