ඩීසල් මිල ගණන් සංශෝධනය නොවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය නොවන බව බස් සංගම් පවසනවා.
ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කළ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 318 ක් ලෙසටයි.
මීට පෙර ද අවස්ථාවක ඉන්ධන මිල පහත ගිය ද ත්‍රිරෝද රථ සංගම් ගාස්තු අඩු කිරීමක් සිදු කළේ නැහැ.
ඔවුන් පවසන්නේ අමතර කොටස් මිල ඉහළ යාම ඊට හේතුව බවයි.
එසේම රජයෙන් ලබා දෙන ඉන්ධන කෝටාව ද පසුගිය දා ඉහළ දැමීමට රජය කටයුතු කළත් එය ද ප්‍රමාණවත් නොවන බවයි එම සංගම් පවසන්නේ.


අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්