Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල තවදුරටත් බාල්දු වෙයි

3 years ago

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ කඩා වැටීමක් අද දිනයේදි දක්නට ලැබුණි. ඒ අනුව, පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේදී මෙම කඩා වැටීම දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 290.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 303.73ක් ලෙසටයි දැක්වෙන්නේ.

පසුගිය සිකුරාදා දිනයේදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.08ක් වූ අතර විකුණුම් මිල රුපියල් 301.12ක් විය.

පසුගිය සතියේදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් හා විකුණුම් මිල රුපියල් 300ට අඩු අගයක පැවැතුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *