සාගර පත්ලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සබ්මර්සිබල් යානයේ “ව්‍යසනකාරී පිපිරීමකින්” එහි ගමන්ගත් පස් දෙනා මිය ගිය බවට විශ්වාස කරන බව ඇමරිකානු වෙරළාරක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් මේ බව හෙළි කළේ දින පහක් තිස්සේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 ක් පමණ දුරින් සාගර පත්ලේ දී ටයිටන් සබ්මර්සිබල් යානයේ වලිගය වැනි කොටස සහ අනෙකුත් සුන්බුන් සොයා ගැනීමෙන් පසුවයි.
මෙම සනාථකර ගැනීමත් සමඟ එය සොයා දියත් කළ මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර අතිඕ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ටයිටන් සබ්මැරීනය පුපුරා ගියේ කවදාදැයි කීම තවමත් ඉක්මන් වැඩි බවයි වෙරළාරක්ෂක අණදෙන නිලධාරි ජෝන් මෝගර් පැවසුවේ.


අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්