Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

litro gas price - ලිට්‍රෝ ගෑස් මිල

ලිට්‍රෝ සමාගමෙන් පණිවිඩයක්

3 years ago

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඔහු පැවසුවේ සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) දිනයේ එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බවය.

ප්‍රශ්නය – ජනතාවට තව සහනයක් ගෑස් පැත්තෙන් ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? මිල අඩුවීමක් ?

“අපි සෑහෙන්න මිල අඩුකිරීම් කරලා තියෙනවා. ඉදිරියටත් අපි බලනවා මිල පරාසයන් තුළම මේ මිල ගණන් තියා ගන්න. අපි ඒ වෙනුවෙන් ගොඩක් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. විශේෂ අවධානයකින් ඉන්නවා මම සහ මගේ කණ්ඩායම. විශේෂයෙන්ම මිල සුත්‍රයට අනුව ලැබෙන මිල ගණන් අනුව ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනය අනුව නිරන්තර අවධානයෙන් පසුවෙනවා. ඉදිරියට අපි බලමු මේ මිල පරාසය තුළම සිලින්ඩරවල මිල තියා ගන්න තමා අපේ උත්සාහය.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *