බුත්තල හා මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එය රිච්ටර් මාපක 2.6ක විශාලත්වයකින් යුත් බවයි පැවසෙන්නේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියේ මෙය සුළු භූ කම්පන තත්ත්වයක් වන බවයි.