ඇපල් සමාගම අතීතයේදී තම සේවකයන් සඳහා සපත්තු නිර්මාණය කළ අතර 1990 දශකයේ මැද භාගයේදී එසේ නිෂ්පාදනය කළ සපත්තු ජෝඩුවක් ඇමෙරිකානු ඩොලර් 50000 කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට) ආසන්න මුදලකට වෙන්දේසි කිරීමට තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔමේගා ස්පෝර්ට්ස් ඇපල් කම්පියුටර් සපත්තු වර්ගයට මෙම සපත්තු ජෝඩුව අයත් වන බව පැවැසෙයි.ඇපල් සපත්තු එම සමාගමේ සේවය කළ සේවකයන් වෙනුවෙන් පමණක් නිර්මාණය වූ බවත් පාරිභෝගිකයන්ට ඇපල් සපත්තු මිලදී ගැනීමට අවස්ථාව නොලැබුණු බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.


ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි
Paypal පහසුකම ශ්‍රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අනාවරණයක්
ගුරු සේවයේ වැටුප් වැඩි කරන හැටි ගැන ඇමති චන්දනගෙන් පැහැදිලි කිරීමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය