වසර 27කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට මෙවර හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, සමස්ත ආසන 70න් ආසන 47ක් භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත.
වසර 10ක් පුරා එම ප්‍රාන්තයේ පාලනය හිමිව තිබූ ආම් ආද්මි පක්ෂයට හිමිව ඇත්තේ ආසන 23ක් පමණක් බව වාර්තා වෙයි.
ආසන 35ට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගන්නා පක්ෂයට එම ප්‍රාන්තයේ බලය හිමිවනු ඇත.
ඉන්දීය අගනුවරද ඇතුළත් දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජයගැනීම භාරතීය ජනතා පක්ෂයේ විශාල ජයග්‍රාහණයක් බව විචාරකයින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට