රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ ඥාති සහෝදරයා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුව මාරවිල වැඩබලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයා ඊයේ මුදාහැරුණා.
ඊයේ පැවති පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයට පැමිණෙමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අනතුරකට ලක්ව තිබුණේ වෙන්නප්පුව – කොස්වත්ත – හාල්දඩුවන ප්රදේශයේදීයි.
ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදු වූ එම අනතුරින් 65 හැවිරිදි වෙන්නප්පුව -පතහවත්ත ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට