හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගයේ නතර කර තිබු ත්‍රිරෝද රථයක බැටරිය සොරාගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිටිම ගිය විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු අධිකරණය පිවිසෙන මාර්ගයේ ඉදිරිපට ප්‍රධාන මාර්ගයේ ඔහුට අයත් ත්‍රිරෝද රථය ගාල් කර නඩු කටයුත්ත අවසන් විමෙන් පසු යලිත් ත්‍රිරෝද රථය අසලට පැමිණි විට ත්‍රිරෝද රථයේ බැටරිය සොරකම් කර ඇති බවට තහවුරු වි තිබෙනවා.
ඉන් අනතුරුවයි පොලිස් සැරයන්වරයා ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
අධිකරණයේ නඩු කටයුතු සදහා පැමිණෙන පිරිස් මෙම මාර්ගයේ තමන් පැමිණෙන වාහන ගාල් කිරිම සිදු කරන අතර, මෙම සොරකම ඉතා සුක්ෂම ලෙස සිදු කර ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිමට විමර්ෂණ ආරම්භ කර ඇති බවත් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සඳහන් කළා.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී