Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්! මෙම ආයතනවල මුදල් ආයෝජනය කරන්න එපා!

1 year ago

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd යන සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇති බවය.

එමෙන්ම, 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව තවත් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධවද මහ බැංකුව සිය නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *