Local පාසල් නිවාඩු ලබාදීම පිළිබඳ අමාත්‍යවරයාගෙන් දැනුවත් කිරීමක් 1 year ago 14.7 K දෙසැම්බර් මස මුල් සතිය වන තුරු නිවාඩුවකින් තොර ව සතියේ දින පහ ම පාසල් පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. කොළඹ දී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමිනු යි ඔහු මේ බව කියා සිටියේ.