ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන ලෝක ප්‍රසිද්ධ එට්නා ගිනි කන්ද සක්‍රීයව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙවර එහි දැවැන්ත පිපිරීමක් පෙන්නුම් කරන බවත් ඉන් කිලෝමීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවතින බවයි.
මේ අනුව එහි සිටින සංචාරකයින් සහ කදු නගින්නන් වහාම ඉන් ඉවත් කෙරුණි.
මේ අතර පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශය ආශ්‍රිතව සියලුම ගුවන් ගමන් නතර කර ඇති බවටත් සිසිලියානු සිවිල් ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.
ලොව වඩාත්ම සක්‍රිය ගිනිකදුවලින් එකක් ලෙස එට්නා ගිනිකන්ද සැලකෙන අතර මෙවර සක්‍රියවී ඇත්තේ එහි ගිනිකොනදිග කුහරය බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා