ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොව හොඳම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන අදට වසර 15ක් සපිරෙනවා.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 800ක් දවා ගත් එකම සහ පළමු පන්දු යවන්නා වන්නේද මුත්තයියා මුරලිදරන් වේ.
ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ තරග 133ක දී කඩුලු 05 අවස්ථා 67ක් සහ කඩුලු 10 අවස්ථා 22ක් බිඳ හෙලීමට සමත් වුණා.
ඔහුගේ හොඳම පන්දු යැවීම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 9/51ක් ලෙසයි සඳහන් වන්නේ.
මුත්තයියා මුරලිදරන්, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය යන රටවල් හතරකට එරෙහිව කඩුළු 100කට වඩා ලබාගත් ලොව එකම පන්දු යවන්නා වේ.
එමෙන්ම කොළඹ SSC පිටියේදී කඩුලු 166ක් දවා ගනිමින් එකම ක්‍රීඩාංගනයක පන්දු යවන්නෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීමට සමත් වුණා.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී