නව අධ්‍යාපන විෂය නිර්දේශ මාලාව යටතේ පෙරපාසල් පද්ධතිය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුළත් කරගන්නා බවත්, පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමට බලාපොරොත්තුවන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (23) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.
ඒ අනුව, පෙර පාසල් සඳහා විෂය නිර්දේශ මාලාවක් සකස් කිරීමට නියමිත බවත්, ඒ සඳහා විෂය නිර්දේශ රාමුවකට අනුමැතිය ලැබී තිබෙන බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය අශෝක ද සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සදහන් කළා.
දැනට සකස් කර තිබෙන පෙරපාසල් විෂය නිර්දේශ රාමුව යටතේ පෙර පාසල් විෂය මාලා සකස් කරමින් සිටින බවද ආචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට
චමරි අතපත්තුට ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්
ගමේ යන්න අමතර බස් රථ
ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඇරඹෙයි
ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තබයි
ගල්අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්
මම ගැන බොරු ප්රවෘත්ති දාලා – චන්න ජයසුමන
අවුරුදු කෑම මේසයේ වියදමත් ඉහළට
අපරික්ෂාකාරීව රිය පදවන වීඩියෝ ලබාදීමට පොලිසියෙන් වට්ස්ඇප් අංකයක්
ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල
වාහන හිමියන්ට සුබ ආරංචියක්! ටික දිනකට QR ක්‍රමවේදය ඉවතට!
සාදයක් අතරතුර මියගිය හෝමාගම සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්