මහජන බැංකුව සිය ගණුදෙනුකාර භවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ මහජන බැංකුවේ සහ People’s Pay Appහි නම්, ලාංඡන (Logo) සහ වර්ණ යොදාගෙන ප්‍රවර්ධනය සිදු කරන ව්‍යාජ වැඩසටහනක් සම්බන්ධයෙනි.
ඔවුන් සිය සමාජ මාධ්‍ය පිටුවෙහි සඳහනක් තබමින් දැනුම් දී ඇත්තේ මෙම වැඩසටහන සමඟ මහජන බැංකුවට හෝ People’s Pay App හට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙවැනි වංචනික ක‍්‍රියා පිළිබඳ නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් ය.
එමෙන්ම, මහජන බැංකුවෙන් බව පවසමින් දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් හෝ සමාජ මාධ්‍යය මාර්ගයෙන් ඔබගේ OTP, Passwords, ගිණුමි අංක, Credit/Debit කාඩ්පත් අංක සහ CVC/CVV ආදී පෞද්ගලික බැංකු තොරතුරු ඉල්ලා සිටින කිසිදු බාහිර පාර්ශවයක් වෙත අදාළ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත් ඔවුන් සිය ගනුදෙනුකාරභවතුන්ට එම නිවේදනය මගින් දැනුම්දී ඇත.
මහජන බැංකුව කළ නිවේදනය පහතින්,


ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා