මෙරට දෛනික බිත්තර නිෂ්පාදනය එක්කෝටි පන්ලක්ෂයක් දක්වා ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල පහත වැටී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.
මේ හේතුවෙන් බිත්තරයක තොග මිල රුපියල් 24 ක් පමණ දක්වා පහළ බැස ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.
රටට අවශ්‍ය පැටව් ප්‍රමාණය ලක්ෂයක් පමණ වූවද, ඉකුත් 2022 වසරේදී මෙරටට පැටව් 140,000 ක් ගෙන ඒම නිසා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයිද ඔහු කියා සිටියේ ය.
සාමාන්‍යයෙන් මාසයකට පැටව් ලක්ෂ අට හමාරක පමණ අවශ්‍යතාවය පැවතියද, මේ වනවිට පැටව් ප්‍රමාණය ලක්ෂ 13 ක් 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට