ඩුබායි රාජ්‍යයේ සිට ක්‍රියාත්මකවන පාතාල කල්ලියකින් එල්ල වී තිබෙන ජීවිත තර්ජන මත, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නීතීඥයෙකු වන, අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ දිලීප පීරිස් මහතාට පොලිස් ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන තිබේ.
දිලීප පීරිස් යනු ඉතා ඉහළ වැදගත්කමකින් යුතු ආන්දෝලනාත්මක නඩු කිහිපයක් වෙනුවෙන්, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෙකි.
ඔහුගේ ජීවිතයට හානි කිරීමට පාතාල කල්ලියක් විසින් සැලසුම් කරමින් සිටින බවට වන බුද්ධි වාර්තාවක්, පසුගිය සෙනසුරාදා දිනයේ දී පොලිස්පතිවරයා වෙත ලැබී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස්පතිවරයා, දිලීප පීරිස් මහතා වෙනුවෙන්, පොලිස් විශේෂ කාර්ය සාධක බලකා සෙබළුන්ගෙන් සමන්විත ආරක්ෂාවක් සපයා දී තිබේ.

බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය